කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ටෙන්ඩර් කිරීම
කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ටෙන්ඩර් කිරීම ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය ටෙන්ඩර් දැන්වීම උපදෙස් හා කොන්දේසි
කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ටෙන්ඩර් කිරීම ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය ටෙන්ඩර් දැන්වීම උපදෙස් හා කොන්දේසි
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙහි නිළ ගීතය නිර්මාණය සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ. ඒ අනුව පද රචනය , තනු නිර්මාණය , ගායනය හා රූප රචනය සඳහා ලංසු ලේඛණ 2025.05.05 දින සිට 2025.05.26 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා…
ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ සංකල්පයක් මත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනය සමගාමීව ආරක්ෂිත සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ලබාදීමේ වැඩ සටහන් රැසක් පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය ආරම්භ කර තිබේ,