ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නිල වෙබ් අඩවිය

පුවත් සහ නිවේදන

August 23, 2026

බස් ගාස්තු සංශෝධනය – 2025 ජූලි

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුකූලව, බස් ගාස්තු 0.55%කින් අඩු කිරීමට තීරණය කර ඇත. සංශෝධිත බස් ගාස්තු 2025 ජූලි 4 වන දින සිට ක්‍රියාත්මක වේ.